SLN image

නීල හරිත ව්‍යාපෘතිය

ශ්‍රී ලංකා නාවික හමුදාව අද්විතීය ස්වභාවය, සම්පත් සහ හැකියාවන් සහිත එවැනි ගැටළු විසඳීම සඳහා සුදුසුම සංවිධානය වන තිරසාර පරිසරයක් ස්ථාපිත කිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

SLN image

තැලසීමියා ව්‍යාපෘතිය

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර 2775 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර තැලසීමියා රෝගීන් අතර නොමිලේ බෙදා හැර ඇත.

SLN image

ප්‍රතිආශ්‍රෘත ජල පිරිපහදු යන්ත්‍ර ව්‍යාපෘතිය

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වනවිට ප්‍රතිආශෘත ජල පිරිපහදු යන්ත්‍ර 950 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර, පානීය හා වෛද්‍යමය අවශ්‍යතා වෙනුවෙන් පිරිසිදු ජලය ලබාදීම සඳහා නාවික හමුදාවේ නවීන තාක්‍ෂණය සහ අත්දැකීම් උපයෝගී කර ගනිමින් තිරසාර විසඳුමක් සෙවීම සඳහා නාවික හමුදාව දායක වේ.