නාවික යාත්‍රා තැනීමේ අංගනය

වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්‍ෂක මුර යාත්‍රා

වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්‍ෂක මුර යාත්‍රා

සතුරාට එරෙහිව මුහුදේ සිදුවන අසමමිතික මුහුදු සටන්/ ජලතරණ මෙහෙයුම් සඳහා නාවික හමුදාව විසින් සැලසුම් කර වැඩිදියුණු කරන ලද මෙම වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්‍ෂක මුර යාත්‍රා සාර්ථකව යොදා ගැනීමට හැකියාව ඇත.

වැඩිදුර කියවන්න >>
වැඩි ඉඩ ප්‍රමාණයක් සහිත වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්‍ෂක මුර යාත්‍රා

වැඩි ඉඩ ප්‍රමාණයක් සහිත වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්‍ෂක මුර යාත්‍රා

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනයේ නිෂ්පාදනය කරනු ලබන වැඩි ඉඩ ප්‍රමාණයක් සහිත වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්‍ෂක මුර යාත්‍රාවන්ගේ ගැණුම්කරුවන් අතර එක් ප්‍රධාන ගැණුම්කරුවෙකු වන්නේ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවයි.

වැඩිදුර කියවන්න >>
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා කුඩා යාත්‍රා

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා කුඩා යාත්‍රා

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන මෙම කුඩා යාත්‍රා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ගංවතුර අවස්ථාවකදී සිදුකරනු ලබන මුදවා ගැනීම් මෙහෙයුම් සඳහා භාවිතා කරනු ලබයි.

වැඩිදුර කියවන්න >>
දෘඪ පිම්බෙන බෝට්ටුව

දෘඪ පිම්බෙන බෝට්ටුව

ශක්තිමත් බඳකින් සහ ඝණ හැඩයකින් යුතුව වැඩිදියණු කළ ස්ථාවරත්වයක් සහිතව නිෂ්පාදනය කර ඇති මෙම ඉහළ කාර්යය සාධනයක් ඇති මෙම යාත්‍රා ඕනෑම රළු ජලපහරක මෙහෙයුම් කටයුතු පහසුවෙන් සිදුකිරීමට හැකිවන පරිදි නිර්මාණය කර ඇත.

වැඩිදුර කියවන්න >>
උපයෝගිතා වර්ගයේ ගොඩබෑමේ යාත්‍රා (L 801)

උපයෝගිතා වර්ගයේ ගොඩබෑමේ යාත්‍රා (L 801)

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළඝණයේ මෙහෙයුම් සඳහා මෙම යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත.

වැඩිදුර කියවන්න >>
උපයෝගිතා වර්ගයේ වේගවත් ගොඩබෑමේ යාත්‍රා (L 802)

උපයෝගිතා වර්ගයේ වේගවත් ගොඩබෑමේ යාත්‍රා (L 802)

මෙම යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය සඳහා නාවික බෝට්ටු ගොඩනැඟිලි අංගනය (NBBY) මගින් විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත.

වැඩිදුර කියවන්න >>
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සඳහා නිර්මාණය කළ මගී යාත්‍රා

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සඳහා නිර්මාණය කළ මගී යාත්‍රා

කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව මඟින් සිදුකරනු ලබන මගී යාත්‍රා සේවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල මෙම යාත්‍රා නිපදවා ඇත.

වැඩිදුර කියවන්න >>
සෙඩ්රික් වර්ගයේ මුර යාත්‍රා

සෙඩ්රික් වර්ගයේ මුර යාත්‍රා

අඩි 23 ක් වන සෙඩ්රික් වර්ගයේ මුර යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කර ඇත.

වැඩිදුර කියවන්න >>
වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සඳහා ගිනි නිවී‍මේ හා මුදවා ගැනීමේ යාත්‍රා

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සඳහා ගිනි නිවී‍මේ හා මුදවා ගැනීමේ යාත්‍රා

මෙම ගිනි නිවී‍මේ හා මුදවා ගැනීමේ P 206 යාත්‍රාව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත.

වැඩිදුර කියවන්න >>
අද්මිරාල් බාර්ජ්

අද්මිරාල් බාර්ජ්

මෙම යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරන ලද ප්‍රථම සුඛෝපභෝගී මගී යාත්‍රාව වේ.

වැඩිදුර කියවන්න >>
ෆයිබර් ග්ලාස් ඩිංගි යාත්‍රාව

ෆයිබර් ග්ලාස් ඩිංගි යාත්‍රාව

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන ෆයිබර් ග්ලාස් ඩිංගි යාත්‍රා පිළිවෙලින් අඩි 18, අඩි 19 සහ අඩි 23 යන දිග ප්‍රමාණයන් ගෙන් නිෂ්පාදනය කරනු ලබයි.

වැඩිදුර කියවන්න >>
කලපු යාත්‍රාව

කලපු යාත්‍රාව

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන කලපු යාත්‍රාව ජල මාර්ග / කලපු තුල මගීන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

වැඩිදුර කියවන්න >>
ඩොල්ෆින් යාත්‍රාව

ඩොල්ෆින් යාත්‍රාව

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන ඩොල්ෆින් යාත්‍රා විශේෂයෙන් විනෝද වර්ගයේ යාත්‍රා ලෙස වැඩිදියුණු කිරීමෙන් පසු තල්මසුන් නැරඹීම සඳහා ‍උපයෝගී කරගනු ලබයි.

වැඩිදුර කියවන්න >>
කයාක් යාත්‍රාව

කයාක් යාත්‍රාව

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන කායක් යාත්‍රා වැඩිදියුණු කළ ස්ථාවරත්වය සහ අඩු බර සහිතව ජලතරණ මෙහෙයුම් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

වැඩිදුර කියවන්න >>
එන්ටර්ප්‍රයිස් පන්තියේ රුවල් යාත්‍රාව

එන්ටර්ප්‍රයිස් පන්තියේ රුවල් යාත්‍රාව

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සිත් ඇදගන්නා නිෂ්පාදනයක් වන මෙම රුවල් යාත්‍රා, රුවල් යාත්‍රා තරඟාවලි සඳහා උපයෝගී කරගනු ලබයි.

වැඩිදුර කියවන්න >>
පාවෙන ආපනශාලාව

පාවෙන ආපනශාලාව

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන කැටමරන් වර්ගයේ පතුලක් සහිත මෙම පාවෙන ආපනශාලා යාත්‍රාව කොළඹ නගරයේ ජලාශ්‍රිත ප්‍රදේශ වල භාවිතා කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

වැඩිදුර කියවන්න >>
ගිලන් යාත්‍රාව

ගිලන් යාත්‍රාව

ජාතිය ගොඩනැගීම වෙනුවෙන් නාවික හමුදා ප්‍රමුඛ සමාජ වගකීමක් සඳහා දායකත්වය ලබාදීමක් වශයෙන් නාවික හමුදා ඉංජිනේරු හා ශිල්පීය දායකත්වය යටතේ මෙම ගිලන් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත.

වැඩිදුර කියවන්න >>
රුහුණු විශ්වවිද්‍යාලය සඳහා පර්යේෂණ යාත්‍රාව

රුහුණු විශ්වවිද්‍යාලය සඳහා පර්යේෂණ යාත්‍රාව

රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර, සමුද්‍ර විද්‍යා හා තාක්ෂණ පීඨයේ සමුද්‍රීය පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂණ යාත්‍රාවක් ලෙස මෙම යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත.

වැඩිදුර කියවන්න >>
මගී යාත්‍රා

මගී යාත්‍රා

මෙම මගී යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල මගී ප්‍රවාහනය සඳහා නිෂ්පාදනය කර ඇත.

වැඩිදුර කියවන්න >>
Fifth slide
Director General Engineering

Naval Headquarters PO Box 593
Colombo 01
Sri Lanka
Telephone : +94 11 7194211/ +94 77 3717087 / +94 11 2441456

Manager

Naval Boat Building Yard SLNS Thakshila
Walisara
Ragama
Telephone : +94 763361709/ +94 11 7196461

Gallery