Sri Lanka Navy – Official Logo
වීර රණවිරුවන් | ශ්‍රී ලංකා නාවික හමුදා අනුස්මරණ උපහාරය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජාතිය වෙනුවෙන් උත්තරීතර පරිත්‍යාගය කළ අභීත නාවික රණවිරුවන්ට උපහාර පිණිස මෙම අනුස්මරණය කැප කර ඇත. ඔවුන්ගේ ධෛර්යය, කැපවීම සහ රාජකාරියට ඇති අසීමිත භක්තිය අපගේ ඉතිහාසයේ සදාකාලිකව සටහන් වී අනාගත පරපුරට ආදර්ශයක් වනු ඇත.

Accessibility Tools