ශ්‍රී ලංකා සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය

ශ්‍රී ලංකා සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුවිශේෂී ප්‍රකාශනයකි. මෙම සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය බලයේ අනන්‍ය ස්වාභාවය සහ ජාතික අරමුණු සාක්ෂාත් කරගැනීමේදී මෙම අනන්‍ය සමුද්‍රීය බලය යොදාගත හැකි ආකාරය අවබෝධ කර ගැනීම සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහයකි.

ශ්‍රී ලංකා සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය